මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා යටිනුවර සංවිධායක තනතුරට පත්වෙයි
මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා යටිනුවර ශ්‍රී ලංකා නිදහස් පකෂ සංවිධායක ධුරයට පත්විය. හිටපු අගමැති දි.මු ජයරත්න මහතාගේ පුත් මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා උඩු දුම්බර ශ්‍රී ලංකා නිදහස් පකෂ සංවිධායක ධුරයට පත්විය.