මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා යටිනුවර සංවිධායක තනතුරට පත්වෙයි

Print

සරත් ඒකනායක මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා යටිනුවර ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ සංවිධායක ධුරයට පත්විය. හිටපු අගමැති දි.මු ජයරත්න මහතාගේ පුත් මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා උඩු දුම්බර ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ සංවිධායක ධුරයට පත්විය.

Monday 23rd of April 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.