මහනුවර සිද්ධි ලෙබ්බේ මහා විද්‍යාලයට සිව් මහල් ගොඩනැගිල්ලක්

මධ්‍ය පළාත් ප්‍රතිපාදන යටතේ රුපියල් ලක‍ෂ හතලිස් පහක වියදමින් මහනුවර සිද්ධි ලෙබ්බේ මහා විද්‍යාලයේ මහල් ගොඩනැගිල්ලේ තෙවන අදියර මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත් කරන ලදි.
 
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.ටි.ඒ.මුතාලිෆ්, ජමල්ඩීන් ජෙයිලාබ්දීන්, හිදයත් සත්තර් යන මහත්වරුන් සහ මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක‍ෂ ඩබ්ලිව්.එම්.විෙජ්රත්න මහතා, විද්‍යාලයේ විදුහල්පති ඒ.ජී.එම්. තිමින් මහතා ඇතුලූ පිරිසක් සහභාගී වූහ.

The 20th Anniversary of Ranabima Royal College

By Palitha Elkaduwa

Ranabima Royal CollegeRanabima Royal CollegeRanabima Royal College was established twenty years ago on March 02, 1996 to educate the male children of the underprivileged, including rural farmers, lower middle class and working class urban dwellers, plantation Tamil workers and Muslim small businessmen. As the Secretary, Ministry of Education responsible for school education 

The 20th Anniversary Continued ...

Making Kandy a Pedestrian-Friendly City

By Ravana Wijeyeratne

In the early part of the 20th century the Queen's Hotel leased a part of the KMC owned pavement (sidewalk) and built the corridor on Dalada Veediya and extended its building on the upper floors.  It created a shaded walkway, and rooms on the upper floors.  To this day the hotel continues to pay a lease rental to the KMC.

For quite some time I have lobbied for the extension of the Queen's corridor type of pedestrian walkways in other parts of the town. The owners/occupants should be able to do so on a voluntary basis where space is available, economics is favorable and the

Making Kandy a Continued ...

ග්‍රාමීය බැංකු නවීකරණය

මධ්‍යම පළාතේ ග්‍රාමීය බැංකු නවීකරණ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ සියලූම ග්‍රාමීය බැංකු වල ඉදිරිපස පෙනුම ඒකාකාරී ලෙස තිබිය යුතු ලෙසට ජාතික බැංකු නියාමන කමිටුව තීරණය කර ඇත.  ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන හා සමුපකාර අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ උපදෙස් හා මග පෙනවීම යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර මධ්‍යම පලාතේ විවිධ සමූපකාර සමිති විසි අටක ග්‍රාමීය බැංකු ශාඛා විසි අටක් නවීකරණය සඳහා රුපියල් මිලියන 93ක මුදලක් ලබාදී ඇති අතර පසුගියදා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්

ග්‍රාමීය බැංකු නවීකරණය Continued ...

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල දැයෙන් සමුගනී

මධ්‍යම පළාතේ  ප්‍රථම කාන්තා  ආණ්ඩුකාරිවරියව සිටි සුරංගනී විශාකා ඵල්ලාවල මාස කිහිපයක සේවයෙන් පසු මාර්තු මස 14 දින අභාවප්‍රාප්ත විය. ඇගේ අවසන් කටයුතු මාර්තු මස 16 දින රත්නපුරේ මහජන ක්‍රීඩාංගණයේදී සිදු විය.

සුරංගනී විශාකා ඵල්ලාවල රත්නපුරේ ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය පසුව ඇය  රත්නපුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු නන්ද ඵල්ලාවල සමග විවාහ විය. නන්ද ඵල්ලාවලගේ අභාවයෙන් පසුව ඇය තම පුතු නාලන්ද ඵල්ලාවල දේශපාලනයට යොමු කළත් ඔහු ඝාතනයට ලක්විය. මෙම අකල් මරණින් පසු රත්නපුර ජනතාව

මධ්‍යම පළාත් ආණ්ඩුකාර Continued ...

මහනුවරට සංචාරක තොරුතුරු මධ්‍යස්ථානයක්

මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන සංචාරක නවෝදය යටතේ රුපියල් ලක‍ෂ හැටක වියදමින් තොරතුරු මධ්‍යස්ථානයක් මහනුවර සංචාරක පොලිස් ස්ථානය අසල පසුගියදා විවෘත විය.

මෙම විවෘත කිරීම මහ ඇමතිවරයා අතින් සිදුවු අතර මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක‍ෂ ඊ.ආර්.එල්.බී. ඇටම්පාවල ඊට සහභාගි විය.
 

මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයට නව නේවාසිකාගාරයක්

මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පල්ලේකැලේ ගම් උදා භූමියේ පිහිටි නව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදි කිරීමට යෝජිත දෙමහල් නේවාසිකාගාරයට මුල් ගල් තැබීම මධ්‍යම පළාත් මහ ඇමති හා සමුපකාර විෂය භාර ඇමතිිිිි සරත් ඒකනායක අතින් පසුගියදා පැවැත්විණ.

 මෙම කටයුතු සඳහා මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 33ක් වියදම් වනු ඇත.
 

Wednesday 24th of May 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.