“The KMC Car Park: A Case Study of Challenges in “Developing” a World Heritage City with Limited Resources

Kandy traffic CongestionKandy traffic CongestionIt is not too hard to conserve an ancient city such as Anuradhapura. The basic solution applied was to relocate all commercial activity and new development from the old city and conserve and protect the latter. It is hard to fully separate the “Old” Kandy that has a history of over 700 years from the “New.”  Indeed there is no unannimity on what is new and what is old. Some believe that what the British built in Kandy is “new” and need not be conserved but others disagree. In any event Kandy does not have the luxury of vacant land to relocate commercial activity to conserve the old city. Thus Kandy, which is a UNESCO World Heritage City, has to be conserved while being developed to accommodate the 21st century needs of those who live and work in the city and its suburbs and the millions of locals and foreigners who visit the city every year. 
 
One of the most vexing problems that Kandy currently faces is traffic congestion. There are at least two comprehensive studies done on this issue in the last ten years and they have proposed several solutions. Most 

“The KMC Car Park Continued ....

Recollections and Reflections of a Former Kandy Mayor

As a former Mayor I increasingly wish that local government in our country set aside national and party politics and concentrate on serving the local community. But that may be wishful thinking. 
 
This article is not a current political analysis but a recollection of a few of my thoughts based largely on my personal association and that of my family with the Kandy Municipal Council (KMC).
 
Establishment
 
The Kandy MC was established in 1866, one year after that of Colombo. All members were appointed in ex-officio capacities, headed by the Government Agent.
An elected Council with 12 ward members took office for the first time in 1939 with Sir Cuda Ratwatte as the first Mayor. In the past 78 years KMC has produced 

Recollections and Reflections of Continued ...........

බෝගම්බර සංස්කෘතික මධ්‍යස්ථානයක් කිරීමට සහ වදුරු ප්‍රශ්නය විසදිමට නගර සභාව සමග සහයෝගයෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා

අධිකාරියේ සභාපති පාලිත ඇල්කඩුව මහතාඅධිකාරියේ සභාපති පාලිත ඇල්කඩුව මහතාකන්ද උඩරට උරුමය සුරුකීමේ අධිකාරිය නගරයේ ප්‍රශ්න විසදීමට මහනුවර මහ නගර සභාව සමග ඉතා සහයෝගයෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වන බව එම අධිකාරියේ සභාපති පාලිත ඇල්කඩුව මහතා ද කැන්ඩි නිවුස්  සමග  පැවති සාකච්ඡාවකදි ප්‍රකාශ කළේය.  
 
කන්ද උඩරට සුරුකීමේ අමාත්‍යංශය රජය විසින් ඉකුත් දින පිහිටුවන ලද අලුත් අමාත්‍යංශයයි.  සමෘද්ධි අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ යටතට පවරා ඇති කන්ද උඩරට සුරුකීමේ අමාත්‍යංශයේ වගකීම සහ කාර්යභාරය ඉටු කිරීම සදහා කන්ද උඩරට උරුමය සුරුකීමේ අධිකාරියක් පිහිටුවීමට දැනට ව්‍යවස්ථා පනතක් සම්පාදනය වෙමින් පවතී. එම පනත නීතිගත වන තෙක් කන්ද උඩරට උරුමය සුරුකීම සදහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවා ඇත. සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත එම මණ්ඩලයේ සභාපති ලෙස කි්‍රයා කරන්නේ හිටපු අමාත්‍යංශ ලේකම් පාලිත ඇල්කඩුව මහතායි.   
 
විශේෂයෙන් මහනුවර නගරය පිළිබද අලුත් අමාත්‍යංශය යෝජනා කරන වැඩ පිළිවෙළත්,  ඔහුගේ මණ්ඩලය (අධිකාරිය) මහනුවර මහ නගර සභාව සමග සම්බන්ධ වන ආකාරයත් පිළිබද මෙම සාකච්ඡාවේදි  විමසුවෙමු.
 
මෙම මණ්ඩලයේ රාජකාරිය මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික් හයම ආවරණය කරන පුලුල් කාර්යභාරයක් බව ඇල්කඩුව මහතා අවධාරණය කෙළේය.  එසේම මණ්ඩලය කරන වැඩ කටයුතු සියල්ල පාහේ වෙනත් අමාත්‍යංශ, රජයේ ආයතන, ආගමික පූජ්‍ය ස්ථාන ආයතන සහ  සුදුුසු අවස්ථාවල පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන 

බෝගම්බර සංස්කෘතික මධ්‍යස්ථානයක් Continued ...........

මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිවරු 1939-2016

1. ශ්‍රීමත් කුඩා රත්වත්තේ මහතා (1939-40)
2. ඒ. එම් සෆාර් මහතා (1941)
3. එම්. එන්. කනගනායගම් මහතා  (1942)
4. ඛෙනට් සොයිසා මහතා (1943-44)
5. ඒ. එස්. කරුණාරත්න මහතා(1945)
6. වී.එම්. ගුරුස්වාමි මහතා(1946)    
7. ඊ.එෆ්. ලෝරන්ස් ද සිල්වා මහතා(1947)
8.ඒ.සී.එල්. රත්වත්තේ මහතා(1947)
9. ඛෙනට් සොයියා මහතා(1949)
10. එඩ්වඩ් ලයනල් සේනානායක මහතා(1950-54)
11. ශ්‍රීමත් ඛෙනට් සොයියා මහතා(1954-56)
12. එඩ්වඩ් ලයනල් සේනානායක මහතා(1956-60)
13. ශ්‍රීමත් ඛෙනට් සොයියා මහතා(1961-62)
14. නොයෙල් විමලසේන මහතා(1963)
15. එඩ්වඩ් ලයනල් සේනානායක මහතා (1964-68)
16. ශ්‍රීමත් ඛෙනට් සොයියා මහතා(1968-70)
17. තිලක් රත්නායක මහතා (1979-90)
18. චන්ද්‍රා රණරාජා මහත්මිය(1990-1991)
19. දොන් එඩ්මන්ඩ් පතිරණ මහතා(1991-97)
20. හරීන්ද්‍ර දුනුවිල මහතා(1997-2002)
21. කේසර සේනානායක මහතා(2002-06)
22. එල්.බී. අලූවිහාරේ මහතා(2006-10)
23. රාජපතිරණලාගේ සරත් පුෂ්පකුමාර මහතා(2010-11)
24. මහේන්ද්‍ර රත්වත්තේ මහතා(2011-2015 නොවැම්බර්)
25. සේන දිසානායක මහතා( 2015 නොවැමබර්  සිට 2016 ජූනි
 
1. 1970 දි සිරිමා බණ්ඩාරනායක රජය මහනුවර මහ නගර සභාව විසුරුවා හැර නගරය පාලනය කිරීමට විශේෂ කොමසාරිස් වරයෙකු පත් කෙළේය. ෙජ් ආර් ජයවර්ධන රජය 1979 දි මැතිවරණයක් පවත්වා නගර සභාව යළි පිහිටුවීය.
 
2 නගරාධිපති ධූරය ශී්‍රමත් ඛෙන්ට් සොයිසා මහතා පස් වතාවක් ද ඊ එල් සේනානායක මහතා තුන් වතාවක් ද දැරීය. ඒ අනුව පසුගිය වර්ෂ 79 දී මහනුවර නගරාධිපති ලෙස 19 දෙනෙකු සේවය කර තිබේ. එක් බි්‍රතාන්‍ය ජාතිකයෙකු සහ ද්‍රවිඩ ජාතිකයින් දෙදෙනකු එම ධූරය හොබවා තිබේ. ඒ  අතර සිටි එකම කාන්තාව චන්ද්‍රා රණරාජා (1990-91) මහත්මියයි. 
 
3. හිටපු නගරාධිපතිවරු තිදෙනෙකි- කේසර සේනානායක, රාජා පුෂ්පකුමාර සහ සේන දිසානායක- මෙවර නගර සභාවට තරග කරති. ඊට අමතරව නියෝජ්‍ය නගරාධිපති සහ වැඩ බලන නගරාධිපති ලෙස සේවය කොට ඇති සුමින්ද වික්‍රමසිංහ මහතාද තරග බිමේ සිටි. 
Wednesday 15th of August 2018. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.